No display after re...
 
Notifications
Clear all

No display after restart

0 Posts
1 Users
0 Reactions
128 Views
0
Topic starter

අලුතින් motherboard එකක් දැම්මා (H81)

ඒක දැම්මට පස්සෙ ඉදන් pc එක restart කරාට පස්සෙ display එක යනවා no signal කියලා වැටිලා දිගටම තියෙනවා mouse,keyboard වැඩ කරන්නෙත් නෑ ඒත් processor ekee cooler fan, casing ekee fan , vga fan ඔක්කොම වැඩ button eka ඔබන් ඉදලා off කරලා ආයෙ on කරාම on වෙනවා restart කරද්දි විතරයි මෙහෙම වෙන්නෙ normally හරියට on off වෙනවා මොකක්ද අවුල කියලා දන්න කෙනෙක් කියනවද ? අලුත් mb එකේ අවුලක්ද ?

Share: