Notifications
Clear all

No display

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Mage pc eka power on kalama cpu fan eka casing fan Graphic card eka on wenwa fans wada habai mouse & keyboard eka on wenne na display eka enneth na

Mama ram galwala gahala baluwa , close battery eka galawala aphu dala baluwa eth no display & mouse keyboard wada karanne na

Meka motherboard eke prashnayakda ntnm me display eka enne nati hetuwa pahadili karanna puluwanda

1 Answer
0

එකවර නිශිත හේතුවක් කියන්න බැහැ, මේ ටික try කරලා බලන්න.

Graphic card එකේ වෙනත් ports සහ වෙනත් monitor cable එකක් try කරන්න. Graphic card එක ගලවලා ගහලා බලන්න. CPU එකේ onboard graphics තියෙනවා නම් motherboard එකේ hdmi/vga port එක භාවිතා කරලා බලන්න. Motherboard manual එක කියවලා debug led/sounds තියෙනවා නම් එකෙන් error code එකක් ලැබෙනවා ද බලන්න.

Share: