newly assambled Pc ...
 
Notifications
Clear all

newly assambled Pc Not working

1 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

මම අළුතින් Ryzen 5 2600, Asus B450 M-A MB, Cossair 16gb ram, WD m2 240, MSI 1050 ti 4GB PC එකක් ඇසැම්බල් කර, මැෂින් එක ඔන් කලාට ඩිස්පේලේ දෙන්නේ නෑ, රූම් හරියට ගහල තියෙන්නේ කිසිම සද්දයක්වත් නෑ

1 Answer
0
  • RAm එක ගලවල වෙන PC එකක Check කරන්න පුලුවන්ද?
  • CMOS Battery එක ගලවල විනාඩි 2ක් තියල ආයෙත් දාන්න.
  • වැඩ කරන PC එකක RAM එක දාල බලන්න.
Share: