Notifications
Clear all

New PC

5 Posts
3 Users
0 Reactions
265 Views
0
Topic starter

මම මේ ටික දාල PC එකක් හදන්න ඉන්නෙ.

i3 9100f

GTX 1060 6GB

B360 MB

8GB DDR4 2666Mhz(පස්සෙ 16GB කරගන්නව)

120GB SSD

2TB HDD

මේ පාට්ස් ටික හොදයිද? බොට්ල්නෙක් එකක් වෙවිද? මොන පාට්ස් ද වෙනස් කරන්න ඕන.

Power supply eka kochchara ona weida?

5 Answers
0
  • මම නම් හිතන්නේ ඔයා 1060 6GB එක්ක් දාන්නේ නැතුව 1650 4GB එකක් දාන එක හොදයි කියලා.මොකද ඔයාට 1060 6GB එකක් 2nd hand ගන්නවට වඩා හොදයි 1650 4GB Card ඒ ගානටම Brand New ගන්න එක......
0
Topic starter

1060 6GB  Rs.32000 wenawa(used).1650 e ganata puluwan weida?

0
  • 1650 4GB එක Rs.33,000-35,000 අතර ගන්න පුළුවන් 2Year-3Year වගේ Warranty එකකුත් එක්ක Brand New.....................
0
Quote from SinhalaSeries on April 27, 2020, 7:33 pm

මම මේ ටික දාල PC එකක් හදන්න ඉන්නෙ.

i3 9100f

GTX 1060 6GB

B360 MB

8GB DDR4 2666Mhz(පස්සෙ 16GB කරගන්නව)

120GB SSD

2TB HDD

මේ පාට්ස් ටික හොදයිද? බොට්ල්නෙක් එකක් වෙවිද? මොන පාට්ස් ද වෙනස් කරන්න ඕන.

Power supply eka kochchara ona weida?

Power Supply එක කොච්චර ඔන්නේද කියලා බලා ගන්න මේ link එකට ගිහින්,

https://outervision.com/power-supply-calculator

මේ Video දෙකත් බලන්න Power Supply එක ගැන දැනගන්න.............

https://www.youtube.com/watch?v=AY7WG14HY5g

https://www.youtube.com/watch?v=wG1zmsf9XA4

0

@sinhalaseries

ඔයගේ build එක හොදයී,

ඔයාට පුලුවන් gtx 1060 used ගිහිල්ලා වැඩිපුර performance ගන්න gtx 1650 එකට වඩා හැබැයි warranty එහෙම නැනේ used cards වලට (පහල photo එක බලන්න). අඩුවටම තියෙන gtx 1650 එකක් rs.33,000 වගේ වෙනවා.

නැත්නම් තව ටිකක් වියදම් කරලා gtx 1650 super එකක් ගන්න gtx 1060 එකට වඩා පොඩ්ඩක් performance වැඩී, හැබැයි brand new නිසා warranty තියෙනවා. (rs.43,000)

මේ දවස් ටිකේ prices එහා මෙහා වෙන්න පුලුවන් corona ප්‍රශ්න නිසා.

Powersupply එක online powersupply calculator එකකට parts ටික දාලා බලන්න, ගොඩක් වෙලාවට 450watt එකක් ඇති වෙයි.

Share: