Notifications
Clear all

Network

5 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Ayiye mage PC ekata connection dunnama connect wenawa. Eth internet yanna bane. Rawutare awulak na. Mokakda karanna one ekta?

5 Answers
0

Wifi සහ ethernet cable දෙකම උත්සාහ කරලා බැලුවාද? Windows setting >  Network & internet යටතේ wifi හෝ ethernet වල අදාල network එක click කරලා ip settings වල automatic දාලා බලන්න. තව wifi/ethernet drivers install/update කරලා බලන්න.

0
Topic starter

Ow karaa eth hari yan nane.

0

මේ lines තුන command prompt එක run as administrator කරලා ගහලා බල්නන.

  • netsh winsock reset
  • netsh int ip reset
  • ipconfig /flushdns

Antivirus/firewall software තියෙනවා නම් disable කරලා බලන්න. Router එකේ reset කරලා බලන්න. තව අවසනයට Settings > Network & Internet > Status යටතේ network reset එකක් කරලා බලන්න. මේවලින් හරියන්නේ නැත්නම් සමහරවිට network hardware ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.

 

0
Topic starter

Ayiye virusgard eka disable karama hari giyane. 🤭🤭🤭🤭😍😍😍🤩🤩🤩

Dan mokada karanna ona gard eka ayin karannada?

0

ඔව්, ඒ virus guard එක ඉවත් කරලා වෙනත් එකක් භාවිතා කරන්න.

Share: