Notifications
Clear all

My pc

3 Posts
3 Users
0 Reactions
195 Views
0
Topic starter

Aiya mage pc eka

Gigabyte h55 motherboard

540 1st jen i3 processor

6gb ram

250 ssd

500gb hdd

Gt 630 vga

Mata denaganna ona mama mekata msi gtx 960 4gb vga card ekak dammoth new games gahanna puluwanda nathtam mage pc eka update karanna weida kiyala.

3 Answers
0

ඔයාට තියෙන්නෙ 1st gen i3 එකක් නිසා අලුත්ම games ගහන්න අමාරු වෙයි. නමුත් GTX 660 කියන්නෙ ඔයාගෙ Rig එකට හොද upgrade එකක්.

0
Topic starter

Echchara loku vga card ekak gahala aparadeda me pc ekata. Vga high profomance ganna bari weida me pc eken. Nattam games gahanna ryzen bild ekak karaganna ganna ona hodama motherboard eka and processor eka mokakda.

0

මම නම් කියන්නෙ අලුත් build එකාක්ට යන්න පුලුවන්ම් අලුත් එකකට යන්න දැනට ryzen 3400g එකක් එක්ක B450 motherboard එකක් use කරොත් ඔයාට vga එකක් නැතුව දැනට ආපු හැම game එකක්ම වගේ high, medium settings වල  ගහන්න පුලුවන් ram ගනිද්දි 3000Mhz or above speed එකක් ගන්න 8gb හොදටම ප්‍රමානවත් . youtube එකේ game play ඇති ඒව බලන්න බලල fps අගය ගැන අදහසක් ගන්න

https://www.youtube.com/watch?v=agaU1oHFX_s

Share: