My New PC, මේකේ අව්...
 
Notifications
Clear all

My New PC, මේකේ අව්ලක් නැද්ද සහෝ.. M2 & VGA Card next month එකේ ගන්න ඉන්නේ..

2 Posts
3 Users
0 Reactions
144 Views
0
Topic starter

Motherboard - Asus ROG Strix Z370-F Gaming

Processor - Intel 8 Gen Core i5 8600K

Ram - A DATA XPG DDR4 3000 MHz - 8GB ( but only 01 Ram, 8 GB x 1... not 4GB x 2 )

Power Supply - Corsair VS550

Cooling - Raidmax Cobra RGB 120

Casing - Raidmax Monster II ( Black colour ) with full Tempered Glass side Panel

 

මට තියෙන ප්‍රශ්නේ තමයි , PC එක off  කරලා තියෙන කොටත් මේ  බෝඩ් එකේ තියෙන අවුරෝර ලයිට් එක පත්තු වෙන එක. ඇයි එහෙම වෙන්නේ ? මට එක ඕෆ් කරන්න බැරිද?

අනිත් ප්‍රශ්නේ තමයි, මම කොහොමද මේක over clock කරන්නේ? ඔයාට පුළුවන් නම් ඒ ගැන Video  එකක් කරන්න සහෝ...

මට මේ ටික ගන්න Rs.133,000.00 ගියා.. ඇත්තටම ගොඩක් සල්ලි ගියපු නිසා මට     M2 SSD එකකුයි ,  VGA කාඩ් එකකුයි ගන්න බැරි උනා.

මම next month එකේ 250GB M2 එකකුයි , Asus Strix GTX1050 ti කාඩ් එකක් ගන්න ඉන්නේ..

ඒ කාඩ් එක අව්ලක් නැද්ද මේ set up එකට ?....

2 Answers
0

Me system eka gaming walatada??

0

මේක update කරන්නෙ අනිත් අයටත් දැනගන්න - මේ සුජිත් එවපු email එකක්

----------------------------------------------------------------------------------------------------

සහෝ මම Machine එකට අලුතෙන් M.2 එකයි VGA Card එකයි ගෙනැල්ලා ගැහුවා....ඊට පස්සේ windows දැම්මා...

Windows 10 දැම්මේ... මාර සීන් එක කියන්නේ Lan Driver එක Install වෙන්නේ නෑ කියන්නකෝ ඊට පස්සේ.... 2-3n පාරක් windows දැම්මා.. පස්සේ කඩේකට ගෙනිහිල්ලා... පෙන්නුවා..... කඩේ කොල්ලා කොහොම හරි ආපහු windows දාලා වෙන මොකක්ද Lan Driver එකක් දාලා internet යන්න පුලුවන් වෙන විදිහට හදලා දුන්නා.. පස්සේ මම ඌට දුන්නා VGA Driver DVD එකත් ඒත් එක්කම දාන්න කියලා.. මෙන්න බොලේ ඊට පස්සේ VGA Driver eka ගන්නේ නෑ... දැන් මටත් වැඩේ අවුල් හෙනටම..... රෑත් වෙලා... කඩේ එකා කියනවා DVD එකේ තියෙන Graphic Driver එක පරනයි ඒකයි දාන්න බැරි කියලා... ඌ කිව්වා නෙට් එකට ගහලා Graphic Card එක online update කරන්න කියලා.. පස්සේ රෑවෙලා නිසා මම ඒක කරගන්නම් කියල PC එක ගෙදර ගෙනැත් Online ගහලා Card එකේ Driver එක දාන්න හැදුවා.... මම කොච්චර try කරත් machine එක Graphic Card එක Identify කර ගන්නෙම නෑ..
Update කරන්න කරන්න වැටෙන්නෙම Intel basic graphic adepter එකක් කියලා විතරයි......
පස්සේ මම ඔයගේ mail එක දැකලා... machine එකේ වින්ඩෝස් update කරා... අම්මෝ 6 GB විතර update එකක් ගත්තා....
මට පස්සේ තමයි වැඩේ තේරුනේ......මැශින් එකේ නෙවෙයි , වින්ඩෝස් එකෙයි අවුල තිබිලා තියෙන්නේ... දාපු වින්ඩෝස් 10 එක ගොඩක් පරනයි...ඒකයි මුලින්ම Lan driver එක දා ගන්න බැරි උනෙත්....පස්සේ වින්ඩෝස් up උනායින් පස්සේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි..... ඔක්කොම ඒවා ලෙසටම update වෙලා තියෙනවා....
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා... දැන් VGA Card එක Run වෙන්නේ nvidea latest updated driver eken.... අර card එකට එන GPU Tweek 2 කියන driver එක දැම්මට ඒක run වෙනවා වගේ පේන්නේ නෑ.....
ඒකේ අවුලක් තියෙයිද bro?
මම machine එකට Titanfall 2 ගේම් එකයි,
Sniper Ghost Warrior  3 ගේම් එකයි දාලා ගේම් එකේ ඔක්කොම Graphic settings - Very High / Ultra වලට දාලා ගේම් 2කම Play කරලා බැලුවා..... කිසිම අව්ලක් නෑ... පොඩ්ඩක් වත් slow නෑ... ගේම් දෙකම උපරිම හොද තත්වයෙන් සුපිරියටම වැඩ කරනවා.........
Thanks ඔයාගේ Advise වලට bro......
Share: