MSI Z370 pc pro
 
Notifications
Clear all

MSI Z370 pc pro

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

mn gaththe i5 9400f pro ekai Kingston hyperx fury 8gb 3200mhz ram ekai

mn ganna giye b360 msi gaming plus motherbord eka eka 23000i ram speed ekak uparima supprot karanne 2666mhz nisa Zchip set ekak ganna kiuwa mn hithuwe ganan wedi athi kiyala eth msi z370 pc pro mbord eka 23500i ai eka echchara adu, e bord ekata wada b360 gaming plus bord eka hodada? i5 9400f pro eka aulda? nanoteck eken gaththe

1 Answer
0

Z370 එකට යන්න motheboad එකේ price එකේ වෙනස තියෙන්නෙ model එක නිසා ඒ කියන්නෙ msi වල gaming plus කියන එක සාමාන්‍යෙන් ගොඩක් ගනන් pro broads වලට වඩා. ඔයාට ඒක check කරගන්න පුලුවන් B360 එකේ MSI pro board එකත් එක්ක price compare කරාම. ඒත් z boad ගොඩක් වෙලේට ගන්නෙ cpu overclock කරන්න පුලුවන් processors වලට ඔයාට ඔය processor එකනම් OC කරන්න බෑ. ඒ feature එකෙන් වැඩක් නැතුව යනව ඔයාට අනික් ප්‍රශ්නයක් තමයි CPU එකේ maximum ram speed එකත් 2666MHz ඔයා 3200 ගැහුවට සම්පූර්න performance නම් ගන්න බැරිවෙයි. මගේ දැනුමෙ හැටියට. @ananda අයියෙ මේක ටිකක් බලන්න

Share: