MSI Motherbords XMP...
 
Notifications
Clear all

MSI Motherbords XMP Profile - Voltage

2 Posts
2 Users
0 Reactions
256 Views
0
Topic starter

Msi motherbords wala XMP profile on karama, Ram Valtage eka 1.36 wage wenawa, nomal mode ekedi base 2133mhz waladi 1.20 wage thiyenne, Namuth godak MSI motherbord Manual wala voltage 1.35V walata wada aduwen thiyanna kiyala kiyanawa, me gena pehedili karanna.. Thanks

2 Answers
0

RAM high speed run කරද්දි voltage එකත් වැඩි කරන්න ඕනි. XMP profile එකෙන් මේ voltage එක දෙන්නේ. සාමාන්‍යයෙන් ඕනිම motherboard එකක 1.35v වලින් එහාට ram voltage යවන්න recommended කරන්නේ නැ. හැබැයි ඔයාගේ 0.01v වැඩි එක ලොකු අවුලක් නැ.

ඔයාට ඕනි නම් manual ram overclocking හරහා මේ voltage අඩු කරන පුළුවන් හැබැයි මේ ගැන හොඳ tutorial ටිකක් බලලා, හොදට තේරුම අරන් කරන්න ඕනි.

0
Topic starter

Thank...you

Share: