Msi motherboard
 
Notifications
Clear all

Msi motherboard

4 Posts
2 Users
0 Reactions
281 Views
0
Topic starter

Amd ryzen 5  3400g processor එකකට ගැලපෙන් රු 18000 විතර ගන්න පුළුවන් හොඳම motherboard එක මොකක්ද ?

මම msi board එකකට යන්න තමයි හිතන් ඉන්නෙ හොඳයි කියලා හිතන board එකක් කියන්න

4 Answers
0

Ryzen 3400G එක out of box support කරන්න x570 motherboard. හැබැයි එවා ගොඩක් ගනන් නිසා ryzen 3400G එකට ගැලපෙන්න නැ. එ වෙනුවට bios update කරපු b450 හො x470 motherboard එකක් පාවිච්චි කරන්න.

එතනදී b450 motherboards rs.18,000 ට හොයාගන්න පුලුවන්, x470 motherboards උත් ටිකක් ගන්න වැඩි.

Ram slot 4ක් තියෙන b450 motherboard එකක් ගන්න, එතකොට පස්සෙ දවසක ram upgrade කරන්න ලෙසි. ගන්න shop එකට කියලා bios එක update කරලාම ගන්න, නැත්තං 3400G එක support කරන්නෙ නැ.

Asus, MSI, Gigabyte brands වලින් එන motherboard ඔකොම වගෙ හොදයි. ඔයා එවල online reviews බලලා ඔයා කැමති එකක් ගන්න.

https://youtu.be/6bV8bxzfxfY

0
Topic starter

ඔය bios update එක motherboard එක ගන්න shop එකෙන්ම කිව්වම කරගන්න පුළුවන් වෙයි නේද? . ඒ වැඩෙත් හරියටම කරගන්න පුළුවන් කියලා sure කරන්න පුළුවන් හොඳ shop එකක් දෙකක් recommend කරන්න පුළුවන් ද ?

මම තව කාලෙකින් nvidia gtx 1660 vga එකකට යන්න හිතන්නෙ ඔය system එකට ඒක අවුලක් වෙන්නෙ නෑනේ

0

Nanotek, Winsoft, Gamestreet, Redline වගෙ shops ඔකොගෙම හරියට bios update කරලා දෙනවා.

ඔයා පස්සෙ gtx 1660 එකට upgrade වෙන එක හොදයි, ryzen 3400G එකට gtx 1660 එක හොඳට ගැලපෙනවා. GTX 1660 එකට 8pin pcie powercable එකක් ඔනි, එ නිසා දැන්ම 450 watt powersupply එකක් දන්න, එතකොට gtx 1660 upgrade වෙන දවසට ලෙසී.

0
Topic starter

Thankyou

 

Share: