Msi B450m pro m2 v2...
 
Notifications
Clear all

Msi B450m pro m2 v2 board eka video editing වලට shape ද

2 Posts
3 Users
0 Reactions
216 Views
0
Topic starter

Ryzen 2600

Gtx 1650

8GB ram

500W psu

 

අනික් b450board ඉවර වෙලා shops ගොඩක

2 Answers
0

nanotek.lk ekei gamestreet shop ekei thibuna, thawa winsoft eketh thibba me lagak wenakn, ara dekenm sure thiyenawa

0

අවුලක නැ, හැබැයි එ motherboard එකෙට එක NVME ssd එකයි ගහන වෙන්නේ. M.2 port එකට nvme ssd එකක් ගහන පුළුවන්, motherboard එකෙ එකම් PCIE 3.0 16x slot එක graphic card එකට පාවිච්චි වෙනාවා. ඉතුරු pcie 2.0 1x slots දෙක NVME ssd වලට පාවිච්චි කරන බැ.

එක විතරයි video editing වලට අවුලක විදිහට පෙනෙන්නේ. ඔයාට එක NVMe SSD එකක් video editing වලට ඇතිනම් කිසි ප්‍රශ්නයක් නෑ.

RAM එක නම් 16gb minimum දන්න video editing කරනවානම්. එ motherboard  එකෙ RAM slot දෙකයි තියෙන්නේ, එතකොට පස්සෙ RAM upgrade කරන්න අමාරුයි.

Share: