MSI B450M PRO M2 MA...
 
Notifications
Clear all

MSI B450M PRO M2 MAX

4 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

MSI B450M PRO M2 MAX motherboard eke BIOS Reset karama A-XMP off wela tiyenne. eka on karata gataluwak nadda.

4 Answers
0

ගැටලුවක් නැහැ, A-XMP enable කරන්න ram එකේ උපරිම speed ලබාගන්න.

0
Topic starter

a-xmp on karama overcloking kirimak neweida wenne

0

XMP profile enable කිරීම සමහර විට ram overclocking කියලත් සලකනවා හැබැයි එක manual ram overclocking වලට වඩා වෙනස්. XMP profile වලින් ඒ ram වැඩ කරන්න හදලා තියෙන speed එකෙන් වැඩ කරන නිසා එක ප්‍රශ්නයක් නැහැ.

0
Topic starter

thanx aiye

Share: