Msi b250 motherboar...
 
Notifications
Clear all

Msi b250 motherboard with ssd

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

මගේ motherboard එක msi b 250එකක් මෙ ලින්ක් එකේ  https://www.nanotek.lk/product/414

තියෙන ssd එක fix ක්රොත් මට ගන්න පුලුවන් උපරිම speed එකට  sata port වල speed එක බලපෑමක් කරන්නේ නෑ  නෙද???

ඒ වගේ ම M.2 nvme ගැන ත්  ටික ක් පැහැදිලි  කරන්න

1 Answer
0

නැ එහෙම speed  එකට අවුක් වෙන්නේ නැ සමහර විට Motherboard එකේ Sata ports දෙකක් disable වෙන්න පුලුවන් ඔකේන්  ඔයාගේ  systerm responseive එක වැඩි කරගන්න පුලුවන් වෙයා. වැඩිපුර විස්තර මේ link එකෙන් බලන්න පුලුවන්.

https://youtu.be/1E9Vedq7tU8

Share: