MSI A520M-A Pro Mot...
 
Notifications
Clear all

MSI A520M-A Pro Motherboard VRM Thermal perfomance

1 Posts
2 Users
0 Reactions
291 Views
0
Topic starter

MSI A520M-A Pro Motherboard එකේ  VRM Thermal Perfomance කොහොමද? Ryzen 5 5600G CPU එකේ Onboard Graphics වලින් මසෙකට විනාඩි 20 වගේ වීඩියෝ දෙකක් edit කරගන්න විතරයි

1 Answer
0

වැඩ කරගන්න පුළුවන් විදිහට තමයි Motherboards හදන්නෙ. මිළ අඩු වීම එක්ක සිද්ද වෙන්නෙ Features අඩු වෙන එක. උදා - RAm slots 2ක් - PCI e lanes ගණන අඩු වීම වගේ දේවල්. වෙන ගැටළුවක් නැහැ.

Share: