Motherbord pc
 
Notifications
Clear all

Motherbord pc

3 Posts
3 Users
0 Reactions
234 Views
0
Topic starter

Mage i5 4th gen  gigabyet h81 pc onbord graphics

Eke buffel walinthama neme machine eken kars kras  saddayak arenawa. Ethakota pc ekath lag Wenawa. Samahark welawata hari yanawa. Natham windows problem kiyala 100%

Lode wenwa. Dan eka sathiyatata sarayak wage wenwa. Eka mokak nisada

 

3 Answers
0

ඔයාට සද්දේ එන්නේ computer case එකෙන් ද? Case එක ගලවලා ඒ සද්දෙ එන්නේ කොතනින් ද කියලා හරියටම හොයාගන්න බලන්න.

0
Topic starter

casing eka wenna ba mama. baliuwa eeaka hard disk ekena wenna barida. (hichis , hichis) sadde enne. samahara welawata blue scrren wela meamory problem kiyalath enawane. casin eken nam hathisema enawane.

0

හරියටම ඒක ගැන හොයාගන්න අමාරුයි නම් Repair වලට අරන් යන්න වෙනව hardware Knowledge එකක් තියෙන කෙනෙක් ගාවට. HDD එකේ ගැටළුවක් වෙන්නත් පුළුවන්.

Share: