Notifications
Clear all

motherbord

2 Posts
3 Users
0 Reactions
156 Views
0
Topic starter

mama aluthen 9400f i5 processor ekakui asus prime b365-plus bord ekakui dala pc ekak hadanna inne lagadi mata dana ganna puluwanda e mother bord 8th-9th gen dekatama support karana nisa mother bord eke bios update karanna weida kiyala 9th gen proseccor eka dana nisa.

2 Answers
0
  • මම දන්නා ආකාරයට Bios Update කළ යුතු නොවේ...............

https://www.asus.com/lk/Motherboards/PRIME-B365-PLUS/specifications/

-මට වැරදීමක් වී ඇත්නම් වෙන කෙනෙකු එය නිවැරදි කරන්න-

0

මම දන්නා විදියට B360 Board එකක් ගත්තොත් තමා Bios Update කරගන්න ඕන.ඒක මිලදී ගන්න කඩෙන්ම කරගන්න පුලුවන්.

B365 බෝඩ් එකට BIos දාන්න ඕන නෑ.ඒක 9th gen වලට පස්සෙ ආව නිසා මම හිතන්නෙ ඕන වෙන එකක් නෑ.

කෝකටත් Shop එකෙන් අහන්න ඔයා ගන්න හිතන් ඉන්න mothrboard එක ගැන.

 

Share: