Motherboards with M...
 
Notifications
Clear all

Motherboards with M.2 Heat sink

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

මට දැනගන්න පුලුවන්ද Z370 හරි Z390 හරි Chipset තියෙන M.2 Heatsink එකක් එක්ක එන බජට් Motherboard මොනවද කියලා (Price Range or Models)

1 Answer
0

බොහොම පහසුවෙන් අදාල Motherboard ටික Note කරගෙන එකින් එක Site product page එක හරහා හොයාගන්න පුලුවන්. ගොඩක් වෙලාවට Gaming boards වල තමයි තියෙන්නෙ

Share: