Motherboard Standof...
 
Notifications
Clear all

Motherboard Standoffs

6 Posts
3 Users
0 Reactions
133 Views
0
Topic starter

mewa shop wala ganna thyenwada?

 

 

6 Answers
0

Nanotech , gamestrees වගේ shops වලින් අහලා බලන්න..

0
Topic starter

motherboard ekak casing ekata set karaddi me standoff  set karannama onada?

nethnm mb eka sort wenawada?

0

Ow.. ewa casing ekata set kale nethnam motherboard eke back plate eka casing eke gaweema nisa short wenna puluwan..

0

මේ Motherboard එක Fix කරද්දී අවශ්‍ය තැන් වල තියෙන Standoffs විතරක් ගහන්න මොකද වැඩිපුර තැන්වල තියෙන අනවශ්‍ය ඒවාට ගැහුවමත් Short වෙන්න පුළුවන් ඒ Standoff කෙළින්ම Motherboard එකේ වදින්න පුළුවන් නිසා...........

0
Topic starter

eka thamai.man standoff nethuwa mb eka set karala thyenne.man a gana  danagena hitiye ne.eka nisada danne ne usb keyboard mouse ehema hariyata wada karanneth ne

0

Motherboard එකේ හිල් තියෙන තැන් වල Standoff විතරක් ගහන්න අනිත් තැන්වල ඒව ගහන්න එපා මොකද ඒවා නිකන් Motherboard එක උඩ ගෑවුනොත් Short වෙනවා. මගේ Motherboard එකේ Manual එකෙත් ඒක කියලා තියෙනවා.

Share: