Motherboard sockets
 
Notifications
Clear all

Motherboard sockets

3 Posts
2 Users
0 Reactions
274 Views
0
Topic starter
  1. Motherboard sockets වර්ග වෙන්නෙ කොහොමද? ඒවා prosessors එක්ක හරියටම ගැළැපෙන්නෙ කොහොමද?
3 Answers
0

සාමාන්යෙන් AMD Processor වල නම් AM4 Socket එක පාවිච්චි වෙන්නෙ. Ryzen 1000 -5000 වෙනකම්ම ඒ Socket එකම තමා. ඒ නිසා AMD Processor එක අනුව Motherboard එක තෝරගන්න ඕන.

Intel නම් සාමාන්යෙන් gen 2 කට පාරක් socket change වෙනවා. දැනට තියන 10th gen එකේදි LGA1200 තමයි පාවිච්චි වෙන්නෙ.

 

කොහොම උනත් Socket එකට වඩා Processor එකට ගැලපෙන Motherboard එකක් තෝරගන්න එක වඩා ලේසියි. ඔයාට අවශ්‍ය processor එක internet එකේ search කරල අදාල motherboard model තෝරගන්න පුලුවන්.

0
Topic starter

ඒ කියන්නෙ intel ලගෙ i3 8gen processor එකක් තියෙන motherboard එකකට i5 8gen prosessor එකක් දාන්න පුළුවන්ද?

0

ඔව් පුලුවන්.
8th gen, 9th gen දෙකම පුලුවන් H310, B360 වගේ මදබෝඩ් වලට.

ඒ වගේම 10th gen එකේ ආයි Socket එක වෙනස් උනා.
10th gen, 11th gen Processor වලට H410, B460 වගේ බෝඩ් සපෝට්.

එක ලග gen එකනම් i3 තිබ්බ එකකට i5,i7 උනත් දාන්න පුලුවන්. (8th, 9th or 6th,7th)

Share: