Motherboard Red LED...
 
Notifications
Clear all

Motherboard Red LED indicates while gaming

1 Posts
2 Users
0 Reactions
250 Views
0
Topic starter

Gaming කරන ගමන් ඉද්දි එකපාරටම motherboard එකේ red led එක indicate වෙන්න ගත්තා (Red dead redemption 2 play කරනගමන් හිටියෙ with default graphics settings) applications ඔක්කොම close කලාට පස්සෙ led එක off උනා. 1st time මෙහෙම උනේ මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? Pc එකේ temperatures check කරලා බැලුවා HWmonitor එකෙනුයි Armory crate එකෙනුයි ඒත් applications දෙකේම වෙනස් readings 2ක් පෙන්නන්නෙ 😐.

PC Specs

CPU : Intel core i5 11400f

Cooler : Corsair H55 AIO

Motherboard : ASUS B560M-A

GPU : RTX 3060 12GB

RAM : 16GB 2133mhz

1 Answer
0

Q-LED (CPU [red], DRAM [yellow], VGA [white], Boot Device [yellow green])

  1. Processor එක උඩට liquid metal thermal එකක් දාල බලන්න.
  2. CPU එක socket එකෙන් ගලවලා බලන්න පින් වල dust තියනවද බලන්න. Pin damage වෙලාද බලන්න.
  3. Bios update කරලා බලන්න.
  4. වෙන CPU එකක් මාරු කරලා බලන්න.

 

Share: