Motherboard RAM sup...
 
Notifications
Clear all

Motherboard RAM support

2 Posts
3 Users
0 Reactions
211 Views
0
Topic starter

Samahara motherboard wala tiyenwa

To support 2666 MHz or XMP memory, you must install an 8th Generation Intel® Core™ i7/i5 processor.

Man 8GB 2666 ekak dammoth i3 processor ekak ekka.meka wada kranne nathi weida.

2 Answers
0

සාමාන්යෙන් එන ස්පීඩ් එක 2133/2400Mhz වගේ.XMP On කරාම BIOS වලින් මීට වඩා වැඩි Ram Speed එකක් ගන්න පුලුවන්.

මම හිතන්නෙ i3 වලටත් මේක සපෝට් ඇති.

@Chandula @haritha අයියේ,පොඩි help එකක් දෙන්න.

0
Quote from DIleepasandaruwan on May 10, 2020, 4:36 pm

Samahara motherboard wala tiyenwa

To support 2666 MHz or XMP memory, you must install an 8th Generation Intel® Core™ i7/i5 processor.

Man 8GB 2666 ekak dammoth i3 processor ekak ekka.meka wada kranne nathi weida.

වැඩ කරනව ඒත් ඒක speed එක drop කරගන්නව processor එකට ගැලපෙන විදිහට. ඒ කියන්නෙ සාමාන්‍යෙන් 13 8100 processor එකේ speces බැලුවම ඒක support කරන්නෙ 2400Mhz වෙනකන් විතරයි ඒක නිසා ram එක speed එක අඩු කරගන්නව ඒ ගානට

Share: