motherboard process...
 
Notifications
Clear all

motherboard processor

1 Posts
2 Users
0 Reactions
181 Views
0
Topic starter

Asus EX - b250 - V7  motherboard ekata 3rd gen 3570 i5 processor ekak danna puluwanda

1 Answer
0

Intel B250 Chipset එකසපෝට් කරන්නෙ 6th gen සහ 7th gen ප්‍රොසෙසර්ස් වලට.ඒක නිසා 3rd gen Processor එකක් ඒ මදාබෝඩ් එකට ගැලපෙන්නෙ නෑ.

ඔයාට ඔය මදබෝඩ් එකට 6th gen/7th gen ප්‍රොසෙසරයක් ගන්න.

3rd gen Processors Support කරන්නෙ H61/H67 වගේ මදබෝඩ්.

Share: