Motherboard power
 
Notifications
Clear all

Motherboard power

6 Posts
3 Users
0 Reactions
270 Views
0
Topic starter

මගේ motherbaord එකේ තියෙන ප්‍රශ්නේ තමා board එකට එන power එක switch off කරාලා නැවත power එක දුන්නාම on වෙන්නේ නෑ. computer එක සමාන්‍ය විදිහට පාවිච්චි කරන්න නම් cpu එකට දිගටම power එක දීලා තියන්න ඕනී. එහෙම නැති උනොත් on කරගන්න මන් කරන්නේ motherboard එකේ battery එක ගලවලා ඔන් කරන එක ( bios reset ) . එතකොට නැවත ඔන් කරගන්න පුලුවන්. මේකට විසදුම මොකක්ද?

6 Answers
0
Quote from Ridma Herath on September 26, 2020, 11:51 pm

මොකක්ද motherboard එක model number ?

0
Topic starter

Asuz H170m Plus

0
Quote from Ridma Herath on September 26, 2020, 11:51 pm

මගේ motherbaord එකේ තියෙන ප්‍රශ්නේ තමා board එකට එන power එක switch off කරාලා නැවත power එක දුන්නාම on වෙන්නේ නෑ. computer එක සමාන්‍ය විදිහට පාවිච්චි කරන්න නම් cpu එකට දිගටම power එක දීලා තියන්න ඕනී. එහෙම නැති උනොත් on කරගන්න මන් කරන්නේ motherboard එකේ battery එක ගලවලා ඔන් කරන එක ( bios reset ) . එතකොට නැවත ඔන් කරගන්න පුලුවන්. මේකට විසදුම මොකක්ද?

බලන්න bios වල මොකකහ්‍රි configuration අව්ලක් ද දන්නෙ නෑ

0
Topic starter

bios reset kara. update kara. eth mokuth une nahane.

0
Quote from Ridma Herath on October 8, 2020, 10:29 pm

bios reset kara. update kara. eth mokuth une nahane.

bios update කරාද ?
හරියටම කරානම් අව්ලක් නෑ ඒත් ඒ ප්‍රශ්නෙ තියෙනවනම්
psu එක බලන්න දන්න කෙනෙක්ගෙන් එකක් අරන් replace කරල check කරල බලන්න
ඒකත් නැත්නම් motherboard එකේ අවක් වෙන්න පුලුවන් shop එකකට ගෙනියන්න වෙයි

0

Bios chip aka maru karanna oni board ake

Share: