Motherboard Out Cab...
 
Notifications
Clear all

Motherboard Out Cables (RGB and HDMI)

1 Posts
2 Users
0 Reactions
183 Views
0
Topic starter

Motherboard එකනේ RGB ක‌ේබල් එකනේ  Sound පිටවෙන්නේ නෑ.RGB ක‌ේබල් එකක් Motherboard එකෙන්  Monitor එකට ගහලා Motherboard එකෙන් Sound Out එකෙන් Sound Cable එකකිිිින් Sound System Setup එකකට ගැහුව‌ොත් Sound System Setup එකට Sound එක එනවා. Motherboard එකනේ HDMI ක‌ේබල් එකෙන් Sound පිටවෙනවා. HDMI ක‌ේබල් එකක් Motherboard එකෙන්  Monitor එකට ගහලා Motherboard එකෙන් Sound Out එකෙන් Sound Cable එකකිිිින් Sound System Setup එකකට ගැහුව‌ොත් Sound System Setup එකට Sound එක එනවද?

1 Answer
0

මටනම් එච්චර ප්‍රශ්නය පැහැදිලි නෑ මම හිතන්නෙ ඔයා අහන්නෙ monitor එක HDMI එකෙන් connect කරාට පස්සෙ. අපිට sounds normal 3.5mm jack එකෙන් අහන්න පුලුවන්ද කියන එක වෙන්න ඇති. ඔව්ව් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. දකුනු අත පැත්තෙ යට තියෙන volume control කරන තැන උඩ පෙන්නවව sound out කරන device එක ඒකෙ නම click කරාම අපිට පුලුවන් දැනට system එකට connet කරල තීයෙන sount out වෙන තැන් වලින් අපිට අවශ්‍ය එක select කරන්න

Share: