Motherboard or Cpu
 
Notifications
Clear all

Motherboard or Cpu

1 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

Machine eka power up krpu gaman fans on wela aye restart ekkin machine eka on wenne ei? Bord eka h310 gigabyte.

1 Answer
0

මේ විදිහෙ සිද්ධීන් කීපයක්ම වාර්තා වෙලා තියෙනව. මේක යොදාගන්න RAM+CPU+MOTHERBOARD වගේ එකතුවක් නිසා වෙන්නත් පුලුවන්. හරියටම හේතුවක් කියන්න අමාරුයි. Motherboard BIOS Update එකකින් පස්සෙ මේක හරිගිය අයත් ඉන්නව.

මොනව කලත් හරියන්නෙ නැහැ කියලත් කීප දෙනෙක් කිව්ව. මේ තත්වය වෙන්නෙ On වෙද්දි විතරයි නම්, On උනාට පස්සෙ කිසිම ගැටළුවක් නැතිව වැඩ කරනවනම් ඒක SYSTEM එකේ Stability එකට ගැටළුවක් නැහැ.

Share: