Motherboard M.2 slo...
 
Notifications
Clear all

Motherboard M.2 slot

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Aluthan ana motherboard wala M.2 slot 2 kak theyanawa..ma dakan akkata intel optane memory akak saha anath akata m.2.ssd  akak sawe karanna puluwanda?

 

1 Answer
0

පුලුවන්. optane memory වැඩ කරන්න Motherboard එක සහ CPU එක කියන දෙකම optane memory support වෙන්න ඕන. (සමහර අය 7th gen Motherboard වලට 6th gen CPU fix කරල තියෙනව) . M2 port 2ක් තියෙනව නම් ඒවට memory fix කරාම වෙන්නෙ SATA ports disableවෛන එක. ඔයගෙ motherboard manual එකේ මේ ගුන පැහැදිලි කරල ඇති.

Share: