motherboard issue
 
Notifications
Clear all

motherboard issue

4 Posts
4 Users
0 Reactions
209 Views
0
Topic starter

මගෙ pc එක සමහර වෙලාවට on  වෙන්නෙ නැ(fan,light ඒ මුකුත් වැඩකරන්නෙ නැ).එක එක වෙලාවට කරන සමහර දෙවල් හින්දා එක පාරටම හරියන්වා(mouse,keyboard ගලවලා අයෙ ගහහපුවාම,power cable එක දෙතුන් පරක් ගලවල ගහපුවාම,cmos battery එක ගලවල ගහපුවාම ගොඩක් වෙලාවට හරියන්වා(මන් අලුත් cmos battery එකකුත් දම්මා එත් එමමයි.).motherboard  එකේ   ප්‍රශ්නයක් කියල  මට හිතෙන්වා.මොකද ලගදි මන් vga card ekak  ගැහුව එතකොටත් අර on වෙන්නැති ප්‍රශ්නෙ අවා ඉට පස්සෙ ම්න් motherboard එක heat කරල බැලුවා ඉට පස්සේ වැඩ  vga  එකට  power මදි හින්ද මන් එක ගලවල තිබ්බ එවෙලෙ ඉදන් ආයෙ වැඩ කරන්න් නැතුව ගියා .ඉට පස්සෙ හරි ගියේ cmos battery ගලවපුවම විතරයි.cmos battery ගහල pc  එක on  වෙන්නැ .on  කරන හැමවෙලේම  cmos battery  ගලවලා තමයි වැඩ කරන්නෙ ,(cmos battery  එක ගලවලා 30 sec  වගේ power button එකත් ඔබන් හිටියා.)

4 Answers
0

CMOS battery එක connect වෙන තැන damage එකක් තියෙනවා ද බලන්න. Front panel connectors ටිකත් බලන්න. ඒ motherboard එක වෙන computer එකකට ගහලා check කරගන්න බලන්න.

0

System එක අළුත් එකක්ද? සාමානයෙන් ගොඩක් පරණ Components නම් ඔය වගේ ගැටළු එන්න ගන්නව. සමහර විට PSU එක වෙන්න පුළුවන්. නැත්නම් Motherboard එක ටිකක් රත්වුනාට පස්සෙ On වෙනව වෙන්න පුළුවන්. එකෙන් එක Change කර කර බලන්න වෙනව.

0

godak durata used pc wala thamai oya error eka enne hardware parts fail wenna patan gaththama ehinda oayata ekin eka checking karanna wenawa

0
Topic starter

ලෙඩේ තිබිල තියෙන්නෙ psu එකේ 350w එකක් තිබ්බෙ .මන් 500w psu එකක් ගැහුවා තිබ්බ ලෙඩ ඔක්කොම හරි දැන්.😁😉

Share: