Motherboard I/O shi...
 
Notifications
Clear all

Motherboard I/O shield

3 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter
  • Asus H110M-C motherboard board එකක I/O shield plate එකක් හොයාගන්න තියෙනවාද? මගේ pc එකේ ඒ plate එක නෑ. පුලුවන් කෙනෙක් මට මේක හොයාගන්න උදව් කරනවද? ඒ වෙනුවට වෙන විකල්පයක් හරි කමක් නෑ. 😔😔😔
3 Answers
0

Contact Number එකක් දෙන්න. මේක ගැන FB page එකට Update එකක් දාන්නම්.

0
Topic starter

@ananda. Thank you අයියේ..

Mother board - Asus H110M-C

Contact no -: 0767124174

eBay එකෙන් ඕඩර් කරා දෙපාරක්ම ලංකාවට එනකං ටැකින් තියෙනවා. එතනින් එහාට නෑ. මාස ගානක් වෙනවා. ලොකු උදව්වක් පෝස්ට් එකක් දාන්න පුලුවන් නම්..

0
Topic starter

@pcguide up..

Share: