Motherboard generat...
 
Notifications
Clear all

Motherboard generation & cpu socket

1 Posts
2 Users
0 Reactions
232 Views
0
Topic starter

Motherboard wala generation eken generation ekata naming wenas wena widiha saha adala generation ekata adalawa motherboard eke wenaswana socket type eka pahadili karanna puluwanda

1 Answer
0
Quote from Chathu p samaraweera on October 15, 2020, 3:31 pm

Motherboard wala generation eken generation ekata naming wenas wena widiha saha adala generation ekata adalawa motherboard eke wenaswana socket type eka pahadili karanna puluwanda

ඒකනම් ටිකක් දිග topic එකක් සාමාන්‍යෙන් එකම gen එකක motherboard chipset version 3ක් එනව intel වලනම් H,B,Z කියල amd වලනම් A,B,X කියල ඒවලත් code එකින් එකට වෙනස් හා ඒවලදි හම්බෙන features වෙනස්. ඒත් එක gen එකකට අයිති නම් ඒ generation එකේ අයිත් ඔක්කොම ඒව support කරනව.
හොදම දේ තමයි processor generation එක google කරල බලන්න ගොඩක් වෙලාවට හම්බෙයි ඒ generation එකට අදාලව එන ඔය series 3ma mobos. ඒවක H<B<Z හා A<B<X කියන පිලිවෙලට performance හා features වැඩිවෙනව.  වැදගත්ම දෙයක් තමයි සාමාන්‍යෙන් oc කරන්න පුලුවන් intel එකක් ඒ කියන්නෙ අගට k තියෙන intel එකක් ගත්තොත් ඒ gen එකේ z series mobo එකට යන්න ඕනෙ නැත්නම් OC කරන්න බෑ, සාමායෙන් නම් B series එකකට ගියාම හොද motherboard එකක් ගන්න පුලුවන්

Share: