motherboard for I3 ...
 
Notifications
Clear all

motherboard for I3 2nd gen processer

3 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

i3 2nd gen processer

Gtx660 2gb vga

4gb ram stick 2

මෙ පාර්ට්ස් වලට හරියන අඩුම හොදම motherboard  එක මොකක්ද.දැනට යන price එකත් කියක් වගෙද කියන්න පුලුවන්ද.

 

3 Answers
0

H61 model  එකේ motherboard එකක් හොදයි. දැන් ගොඩක් computer shops වල prices online බලන්න පුලුවන්. Official website එකෙන් බලන්න.

0

@bevan-fernando කීව වගේ h61 එක තමා ගැලපෙන්නෙම අනික ඒ motherboard එකට 3rd gen cpu පවා support කරන්ව පස්සෙ කාලෙකදි 3rd gen processor එකකට උනත් upgrade කරගන්න පුලුවන්

0
Topic starter

ගොඩක් ස්තුතියි උදව් කරාට second hand එකක් තමා එනම් ගන්න වෙන්නෙ 61 එක අලුතෙන් 12ක් 😕😕

Share: