MOTHERBOARD FOR CPU
 
Notifications
Clear all

MOTHERBOARD FOR CPU

2 Posts
2 Users
0 Reactions
203 Views
0
Topic starter

මගෙ i7 7th gen processor එකට motherboard එකක් ගන්න ඕනී.. ඒත් දැන් අලුතෙන් 7th gen motherboard එන්නේ නෑනේ.. එකම විසදුම පාවිච්චි කරපු එකක් ගන්න එකද? නැත්තන් වෙනත් විසදුමක් තියේද?

2 Answers
0

ඔව්, ගොඩක් වෙලාවට පාවිච්චි කරපු එකක් ගන්න වෙන්නේ. Computer shop එකක විකිනෙච්චි නැති brand new 7th gen motherboard එකක් හොයාගන්න ගොඩක් අමාරු වෙයි.

0
Topic starter

Thank You

Share: