Motherboard for AMD...
 
Notifications
Clear all

Motherboard for AMD's CPU

1 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

ප්‍රශ්නය : 

AMD ලගේ Processers වලට ගැලපෙන විදියෙ (* මට අවශ්‍ය Ryzen 5) Motherboard තෝරගද්දි, මොන වර්ගයේ Motherboardද ගැලපෙන්නෙ ? (list එකක් දෙන්ඩ පුලුවන් නම් වටිනවා)

 

1 Answer
0

ඔයාට B450 සහ B550 chipsets ගැලපෙනවා. ප්‍රදාන වෙනස්කම් වෙන්නේ.

B550 වල limited pcie gen4 supported සහ ryzen 5000-series cpus අනිවරෙන් supported.

B450 වල pcie gen3 පමණයි (ගොඩක් gaming build වලට pcie gen3 ප්‍රාණවත්). B450 වලත් 5000-series supported හැබැයි සමහර motherboards වල වැඩ නැහැ.

Ryzen 3000-series cpus b450, b550 දෙකේම අණිවරෙන් supported.

ඔයාට අවශ කරන usb ports, sata ports ප්‍රමාණය, wifi, rgb තියෙන එකක් තෝරාගන්න msi,asus, gigabyte,asrock වගේ brands වලින්.

Share: