motherboard failure
 
Notifications
Clear all

motherboard failure

0 Posts
1 Users
0 Reactions
134 Views
0
Topic starter

මගෙ DESKTOP එක ON කරනකොට ලොකු සද්දයක් එක්ක ගොඩාක් වේගෙන් COOLING FANS කැරකෙනවා..හැබැයි PC එක ON වෙලා තිබුනට DISPLAY එන්නෙ නැහැ..MONITOR එකේ මොකුත් පේන්නෙ නැහැ කළු පාටයි.. KEYBOARD එකට CURRENT එන්නෙත් නෑ ඒ වෙලාවට. ආයෙත් POWER BUTTON එකෙන් OFF කරල ON කලාම සාමන්‍ය විදියට වැඩ කරනවා..එහෙම වෙන්නෙ ඇයි.. දන්න කවුරු හරි ඉන්නව නම් කියල දෙන්න.

ස්තුතියි...

Share: