Motherboard drivers
 
Notifications
Clear all

Motherboard drivers

2 Posts
3 Users
0 Reactions
215 Views
0
Topic starter

Hello,features adu motherboard ekaka drivers demme ne kiyla issue ekak thiyda?machine eke stability ekata eka balapanawada?

2 Answers
0

echchara lokuwata ganak ne. E unata lightning wage eka eka features control karanna beriwei samaharawita .

0

ඔයා පාවිච්චි කරන Motherboard එක අනුව Windows 7 / 8 / 10 වලින් Default Driver එකක් දාගන්නව. ගොඩක් Systems intel chipsets නිසා මේක ගැටළුවක් වෙන්නෙ නැහැ. නමුත් අදාල motherboard එක optimal තත්වයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඒකටම හදපු Driver එක දාගන්නවනම් වඩාත් හොදයි

Share: