MotherBoard Driver
 
Notifications
Clear all

MotherBoard Driver

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

මම අලුතෙන් Asus H310 MB එකක් ගත්තා.එතනදි MotherBoard එකත් එක්ක Driver CD එකත් හම්බ උනා. මේ CD එක, නැත්නම් අලුත්ම Driver එක Asus Site එකෙන් Download කරගන්න එක වැදගත්ද?

1 Answer
0

මම නම් cd එකේ ඩ්‍රියිවර්ස් ටාමා යූස් කරන්නෙ. මටත් මේකමයි ටියෙන්නෙ. සමහර drivers නම් අප්ඩේට් කරන එක අනිවාර්යයි. මොකද මං සොවුන් ඩ්‍රියිවර්ස්  update කලාට පස්සෙ ටමයි ෆොන්ට් පෙනල් sound වැඩකලේ. අනෙක් ඩ්‍රයිවස් නම් දැනට ලොකු ප්‍රශ්නයක් නෑ. Gta v onboard graphics වලදි නම් අලුත් ඩ්‍රියිවර්ස් වලින් crash උනා. Cd ඩ්‍රියිවර්ස් වලින් නම් වැඩ. ඒ වගේ දේවලුත් මට උනා....

Share: