Motherboard & CPU p...
 
Notifications
Clear all

Motherboard & CPU package temp

4 Posts
3 Users
0 Reactions
175 Views
0
Topic starter

Ayye full stress & normal wada krddi board CPU package  temp eka kohmd thiyenna oona.

4 Answers
0

සාමාන්‍යයෙන් Desktop PC එකක full stress test එකකදී cpu 75-85°c වගේ අවුලක් නැහැ. 90-100°c නම් temp වැඩි.

0

එතකොට vga card එකක කොහොමද තියෙන්න ඕන්?

0

සාමාන්‍යයෙන් vga temp 80-85°c වලින් පහළ තියෙන්න ඕනි හැබැයි මේක vga model, cooler design වගේ දේවල් මත බලපානවා.

0

සාමන්යෙන් Amd rx 580 vga වල තියෙන්න ඕන මොන වගේ temp එකක්ද?

Share: