Motherboard cpu Ez ...
 
Notifications
Clear all

Motherboard cpu Ez Dbug led on , no display

1 Posts
2 Users
0 Reactions
280 Views
0
Topic starter

මගේ Motherboard එක MSI B450 GAMING PLUS MAX, processor එක AMD RYZEN 7 3700X , Graphics Card එක MSI GeForce GTX 1650 VENTUS XS 4G OC, RAM එක GSKILL 2*8GB 2800mhz, Boot drive එකM.2 NVME. pc එක ඔන් කරාම no display, mothrboard එකේ EZ Dbug led  වල CPU කියන ligth එක පත්තු වෙලාමතියෙනව. shop එකට ගෙනිච්චම Motherboard එක Replacement (Warranty) කරා. shop එකේදි cpu, ram  දැම්මමon උනා (not my vga). Processor එකෙයි Ram වලයි අවුලක් නෑ කිවුවා. 450w Power supply එක් කලින් තිබ්බෙ. මමBrand new 550W power supply එකකුත් දැම්මා. Motherboard එක ගෙදර ගෙනල්ල Assembly කරාට පස්සෙ අයේඉස්සර ලෙඩේම අවා(No display, Pc turn On , Fan turn On,Mothrboard eke EZ Dbug CPU Ligth on).

1 Answer
0

ගැටළුව Motherboard එකේ වෙන්න පුළුවන්. නමුත් Replacement එක ගෙදර ගෙනාවම වැඩ කරන්නෙ නැහැ කියන්නෙ ඔයා Assemble කරද්දි Power - EPS - 24pin මේව හරියට දීලද බලන්න.

Share: