Motherboard & CPU
 
Notifications
Clear all

Motherboard & CPU

2 Posts
3 Users
0 Reactions
188 Views
0
Topic starter

Brothers මං ලග දැනට තියෙන computer එකට තවත් කොටස් එකතු කරලා Gaming වලට හදන්නයි ඉන්නේ. මං අලුතෙන් එකතු කරන්න හිතන් ඉන්නෙ GTX 760 VGA Cardඑකත්,4GB DDR3 Ram එකත්,1TB HDD එකත් තමා දන්න ඉන්නේ. මං ලග තියෙන්නෙ ASUS H81M-C වර්ගයෙ Motherboard එකත්, Dual Core Processor එකත් ,2GB DDR3 Ram එකත් තියෙනවා. ඉතින් මට දැනගන්න පුලුවන්ද මං අලුතෙන් ගන්න කොටස් ටික දැන් මං ලග තියෙන Motherboard,Processor එකට සපොට් කරනවද  කියලා

2 Answers
0

ඔව්. CPU එකේ model number එක මොකක්ද?

0

ayye api brand new motherboard ekak ekka pc ekak hadanakota mulinma api hadanna oni bios settings gana poddak kiyannako.

Share: