Motherboard compati...
 
Notifications
Clear all

Motherboard compatibility

2 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

Gigabyte B450M DS3H බෝඩ් එකේ ryzen 3 3200G සපෝට් කරනවද? (හැමතැනම search කලා උත්තරයක් ලැබුනේ නෑ )

දැනට r3 3200g processor එකත් එක්ක සපෝට් වෙන motherboard මොනවද තියෙන්නේ

 

2 Answers
0

ඔව්, AMD 3rd Gen Processors B450 Chipset එකට Support කරනවා. Motherboard Box එක‌‍ේ Amd 3000 Desktop Ready කියල තිය‌ෙනවනම්‍  ඒක Factory එක‌ෙන්ම BIOS Update කරපු Board එකක්‍ එහ‌ෙම එකක් ක‌ෙලින්ම Amd 3rd Gen Processors වලට Support කරනවා. එහ‌ෙම නැති එකක්නම්‍ Amd 1st or 2nd Gen Processor එකක් දාල BIOS Update කරල තමයි Ryzen 3rd gen Processor එකක් දාන්න ව‌ෙන්න‌ෙ. ‌ම‌ෙහ‌ෙම ව‌ෙන්න‌ෙ B450 කියන්න‌ෙ AMD Ryzen 2nd Gen CPU වලට ආපු Chipset එකක් නිසයි.

B350, x370, x470, x570 වගේ Chipsets වලටත් AMD Ryzen 3rd Gen Processors Support කරනවා.

0
Topic starter

Thankyou 👍

Share: