Motherboard Chipset...
 
Notifications
Clear all

Motherboard Chipset Series

2 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

MotherBoard එකක Gen එකෙන් Gen එකට chipset series වෙනස් වෙනවා නේද  Intel වල.

8 gen motherboard  වල H370 B360 Z390 වගේ.

එහෙම INTEL වල chipset series එකට අනුව AMD   processor දාන්න බැරිද ඒ  MotherBoard වල.( මොකද AMD වල නම් කරලා තියෙන chipset වල නම් වෙනස් නිසා)

 

 

2 Answers
0

Intel සහ AMD පාවිච්චි කරන්නේ sockets (cpu එක set වෙන කොටුවට තියෙන කැල්ල) වෙනස්, එ නිසා intel motherboard වලට amd cpu ගහන්න බැ සහ amd motherboard වලට intel cpu ගහන්න බැ.

තව එ motherboard වල එන chipsets support කරන cpu විතරයි වැඩ කරන්නේ. H370, B360, Z370 වගේ Intel chipset වලට වැඩ කරන්න intel 8th/9th gen CPUs විතරමයි.

A320, B350, B450, X470, X570 වගේ AMD chipsets වලට amd cpu විතරයි support කරන්නේ.

0
Topic starter

Thank you bro. Pahadiliwa kiyla dunnata

Share: