Motherboard chipset
 
Notifications
Clear all

Motherboard chipset

3 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

Gaming,video editing walata hoda h410,h470,b450,b460 chipset thiyena motherboard walin mokadda.

Thawa ganna hodama build quality ekak thiyena brands monawada.

3 Answers
0

ඉස්සෙලම cpu එකක් තෝරාගන්න, ඊට පස්සේ ඒ අනුව  motherboard එකක් තෝරාගන්න ඕනි.

0
Topic starter

Ow thorala thiyenne danata i3 10th gen ekakata gihin passe 11th gen i7 wage  yanna inne.

0

Intel 10th & 11th gen support දෙකම අවශ්‍ය නිසා  H510, B560, H470 හෝ Z590 යන්න පුළුවන්. B560 එකක් හොදට ගැලපෙනවා දැන් i3 එකට සහ පස්සේ i7 upgrade එකට.

ඔයාගේ budget එක සහ wifi වගේ features අවශ්‍යතාව්‍ය අනුව model එකක් තෝරාගන්න, motherboard වලට online reviews බලන්න.

 

Share: