Motherboard chipset
 
Notifications
Clear all

Motherboard chipset

1 Posts
2 Users
0 Reactions
226 Views
0
Topic starter

විවිද motherboard chipset වලින් වෙන්නේ මොකද්ද .හොදම එක තෝරගන්නෙ කොහොමද

1 Answer
0

Motherboard එකේ එන පොඩි chip එකට තමයි chipset කියන්නේ. එකකින් තමයි motherboard එකට සම්බන්ද වෙන CPU, RAM, VGA, USB, HDD වගේ දේවල් අතර සන්නිවේදනය කළමනාකරණය කරන්න.

Chipset අතර support කරන CPUs, USB ports ප්‍රමාණය, Sata ports ප්‍රමාණය, pcie lanes ප්‍රමාණය, m.2 ports ප්‍රමාණය  වගේ දේවල් වෙනස් වෙනවා.

Current generation CPUs වලට AMD chipsets ගැන මේ link එක, Intel chipset ගැන මේ link එක. හැබයි මේ chipset වල features motherboard manufacture ට පොඩ්ඩක් වෙන්නස් කරන්න පුළුවන්, එ නිසා ඒ විස්තර motherboards වල official sites වල specifications වලින් හරියට බලාගන්න පුළුවන්.

ඔයාට build එකකට සරල අදහසක් ගන්න ඕනි නම් මේ link බලන්න.

 

Share: