Motherboard Brands ...
 
Notifications
Clear all

Motherboard Brands ගැන...

2 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

2nd හෑන්ඩ් Motherboard(H-61 /H-81 වගේ) එකක් ගන්නකොට ගේමින්ග් වලට හොදම Brand එක මොකද්ද?

plz help!!

2 Answers
0

Brand වල ප්‍රශ්නයක් නැහැ. සාමානයෙන් market එකේ තියෙන තරගය අනුව හැම brand එකකින්ම price range එකට දෙන්න පුලුවන් හොදම features ටික දෙන්න උත්සහ කරනව. ඒ නිසා Board එක ගනිද්දි මිල සහ ඒකෙ ඔයාගෙ භාවිතයට වැදගත් වෙන slots / sockets තියෙනවද කියල බලන එකයි වැදගත් වෙන්නෙ

0
Topic starter

thanx bro!

Share: