Motherboard Bios Up...
 
Notifications
Clear all

Motherboard Bios Update

2 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter

මගේ Motherboard එක ASUS B460M Plus wifi (TUF GAMING). ඒකේ දැනට තියෙන BIOS version එක 1003 (2020.12.15) . ඒත් ASUS site එකේ Latest විදිහට පෙන්නන්නේ 1401 (2021/11/10) එක. ASUS ලගේ EZ Update appඑකෙන් දුන්නට *no need to update the environment* කියලා එනවා. ඇයි ඒ.
*දැනට Use කරන්නේ Windows 10 (21H2)

මේක Manually Update කලොත් ප්‍රශ්නයක් වේවිද?

2 Answers
0

BIOS update එකක් හරියට කරොත් ප්‍රශ්නයක් නැහැ. EZ update ගැන හරියට කියන්න දන්නේ නැහැ හැබැයි manual bios update කරන්න පුළුවන්.

0
Topic starter

Thank You

Share: