Motherboard Bios Up...
 
Notifications
Clear all

Motherboard Bios Update!

1 Posts
2 Users
0 Reactions
216 Views
0
Topic starter

Gigabyte GA-H81M-S2PV මදර්බෝඩ් එකේ v.1, v.2, v.3 කියලා වර්ග 3ක් තියෙනවා. හරියටම මට අදාල වර්ශන් එක හොයාගෙන බයෝස් අප්ඩේට් කරන්නේ කොහොමද?

1 Answer
0

Motherboard එකේම ගහලා තියෙනවා REV number එක. BIOS update කිරීමට guides online seacrch කරලා බලන්න.

Share: