Motherboard bios
 
Notifications
Clear all

Motherboard bios

1 Posts
2 Users
0 Reactions
244 Views
0
Topic starter

Motherboard bios update කරද්දී දැනට Motherboard ඒකේ තියන version එකට පස්සෙ version දෙකක් ඇවිල්ලා තිබුනොත් update කරන්න ඕනි දැනට තියන version එකට පස්සෙ ආපු version එකද නැත්තන් අන්තිමට ආපු version එකද.

1 Answer
0

බොහෝ විට අළුත්ම එක දැම්මම ඇති. කලින් එක දාල අළුත් එක දානව නම් BIOS download section එකේ ඒ ගැන NOTE එකක් දාල ඇති.

BIOS update කරද්දි UPS එකක් පාවිච්චි කරන්න.

Share: