motherboard and ram...
 
Notifications
Clear all

motherboard and ram problem

1 Posts
2 Users
0 Reactions
272 Views
0
Topic starter

samsung G41 (M01s1) motherboard eke slot 2tama 4 gb ram card 2 daala wada karanna puluwanda?

g41 motherboard ekata singel chanel 4gb hari giye nathi unaata slot 2 tama 4gb dammama hariyai neda?

1 Answer
0

මේ motherboard එක ගැන වැඩි විස්තර හොයගන්න නැහැ. හැබැයි මේ korean site එක අනුව Pentium E5800 වගේ cpu වලට පමණයි 8gb ram detect වෙන්නේ, Core 2 duo/quad cpu වලට උපරිම 4gb වඩා කරන්නේ. තව ඒ ram dual side/dual rank වෙන්න ඕනි.

Share: