Notifications
Clear all

Motherboard

3 Posts
4 Users
0 Reactions
250 Views
0
Topic starter

H81  4 ram slot motherboard එකට i3,i5

2rd gen 3rd gen Support ද.ඒවගේම 8GB 1600Mhz එක ram එකයි.4GB 1600Mhz ram එකයි,තවත් 4GB 1333Mhz ram එකයි එකතව 16GB නේ.මට ප්‍රශ්නෙ වෙන්නෙ මේ 1333Mhz  ram එක නිසා අනිත් ram වලට ප්‍රශ්නයක් වෙයිද කියල.එහෙම නැත්තම් speed එක අඩුවෙනවද.

3 Answers
0

1)ඔය h81 මදර්බෝඩ් වල එන්නෙ 1150 කියන සොකට් ටයිප් එක.එතකොට 2nd gen/3rd gen සපෝට් කරන h61/67 මදර්බෝඩ් වල එන්නෙ 1155 සොකට් එක.එතකොට 2nd/3rd gen වල ප්‍රොසෙසර් ඕකට හයි කරන්න බෑ.

2)ඔය මදර්බෝඩ් එක 4 රැම් ස්ලොට් එකක් හින්ද ඇත්තෙ 1600mhz ස්ලොට් දෙකකුයි 1333mhz ස්ලොට් දෙකකුයි විදිහට.ඒක නිසා ඔයාගෙ 1600mhz රැම් 1600 ස්ලොට් වලට ගහල අනික 1333mhz ස්ලොට් එකට ගැහුවට කිසිම අව්ලක් නෑ.

0

එකම Speed නැති RAM Connect කරාම හැම RAM එකටම Stable perform කරන්න පුළුවන් Speed එකකින් තමයි RAM එක වැඩ කරන්නෙ.

Task Manager එකට ගියාම RAM එක යටතේ Speed එක බලන්න පුළුවන්.

0

1333 mhz ram speed එකෙන් එක ram එකක් දාන නිසා 1600 mhz ram දෙක  වැඩ කරන්නෙත්  1333 mhz speed එකෙන්.

 

Share: