Notifications
Clear all

Motherboard

3 Posts
3 Users
0 Reactions
219 Views
0
Topic starter

B75m d3h/p67 මේ 2න් මොකක්ද හොද motherboard එක?

3 Answers
0

B75 motherboards හොදයි. ඒවා P67 වලට වඩා අලුත් සහ Usb 3.0 suppport තියෙනවා.

0

Motherboard ekak gaddi i 5 4th gen wage processor ekak ekka 8gb ram 2gb vga wage use karaddi ganna hodama motherboard eka mokakda

brand eka

(chipset eka ganth salakala )

 

0

@lathika-dulmin

B85, Q65, B87 සහ Z87 chipset motherboards ගැලපෙනවා intel 4th gen cpu වලට. Reviews බලලා හොඳ brand එකකින් motherboard එක තෝරගන්න.

කතාබහ forum එකේ අලුත් ප්‍රශ්න අදාළ මාතෘකාව යටතේ new topic button එක හරහා දාන්න.

Share: