Notifications
Clear all

Motherboard

1 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

Adu ganaka motherboard ekak dammath wadiii ganaka motherboard ekkk dammath gaming waladiiii performance walata wenasak wennne naa needaa?

https://youtu.be/n3hH2uTweUo

1 Answer
0

Gaming - Single Thread max Clock speed එක අවශ්‍ය වෙනව. CPU එකක් MAX Boost එකක තියෙන්නෙ පුංචි Burst වලින්. මේ අනුව Motherboard එකේ Effect එකක් නැහැ කියන්න බැහැ. නමුත් එක දිගට ලොකු load එකකින් වැඩ කරන Editing, Rendering Rig එකක් තරමට එක දිගටම Full load එකක් නැති නිසා Motherboard එක සාමාන්‍ය උනත් ගැටළුවක් නැහැ.

හැබැයි Peak - Turbo Speed වල වෙනසක් තියෙන්න පුළුවන්.

Share: